



2025
දශක 4ක් ඉක්මවන Link Natural ගමන් මගේ ගුණාත්මක ශාක ඖෂධ නිෂ්පාදනය කිරීමේදී Link Natural කෘෂි අංශය සුවිශේෂී කාර්යභාරයක් සිදු කරනු ලබයි.මෙම ශාක ඖෂධ සැපයීමේ ක්‍රියාවලියේදී 67% පමණ ප්‍රමාණයක් සිදු කරනු ලබන්නේ බාහිර ගොවි වගා ව්‍යාපෘති තුලිනි. මෙහිදී වාර්ෂිකව ගොවි පවුල් 350 ක් පමණ අප හා සමඟ එක්ව කටයුතු කරනු ලබයි.
පුරා වසර 20ක් මෙම ඖෂධ සැපයුම් ක්‍රියාවලියේ සුවිශේෂී කාර්යභාර්යක් සිදුකරනු ලබන පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව ඇතුන්ගොඩ ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන සිදුකරන ලබන කටුවැල් බටු වගා කිරීමේ ව්‍යාපෘතියේ 2025 වර්ෂය සඳහා කටුවැල්බටු සැපයුමෙන් වැඩිම අස්වැන්නක් ලබා දුන් ගොවී මහත්ම මහත්මීන් ඇගයිමේ වැඩසටහනක් 2025.12.16 වනදින පවත්වන ලදී.
මේ සුවිශේෂී අවස්ථාව සඳහා අප ආයතනයේ පරේෂණ සහ සංවර්ධන අංශ අධ්‍යක්ෂක ආචාර්ය T.M.S.G. තෙන්නකෝන් මහතා, ප්‍රධාන මෙ හෙයුම් නිලධාරිනී චමරි වික්‍රමතිලක මෙනවිය, කෘෂිකාර්මික හා ආයතනික සමාජ වගකීම් අංශ ප්‍රධානී ප්‍රියන්ත කොළොන්නගේ මහතා සහ කර්මාන්තශාලා කළමනාකාරිනී ලක්ෂ්මී රාජපක්ෂ මහත්මිය ඇතුළු සමාගමේ ජේෂ්ඨ කළමනාකාරීත්වය මෙන්ම කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් තුමිය සහ වයඹ පලාත් ආයුර්වේද ප්‍රජා සෞඛය අධ්‍යක්ෂක තුමාගේද සහභාගීත්වයෙන් සිදුකරන ලදී.
For over four decades, Link Natural has been committed to producing high-quality herbal medicinal products, and in this journey, the Link Natural Agriculture Division plays a vital role. In the process of supplying these medicinal plants, approximately 67% of the requirement is fulfilled through external farmer cultivation projects. Each year, around 350 farming families collaborate with us in this endeavor.
For the past two decades, the Anamaduwa–Athungoda area in the Puttalam District has served as a key hub for our dedicated project of cultivating Katuwelbatu (Solanum virginianum). A Farmer Appreciation Ceremony was organized on December 16, 2025 to recognize the farmers who have contributed with the highest yield of Katuwelbatu for the year 2025.
This special occasion was graced by our company’s senior management, including Dr. T.M.S.G. Tennakoon, Director of Research and Development; Ms. Chamari Wickramathilake, Chief Operating Officer; Mr. Priyantha Kolonne, Head of Agricultural and Corporate Social Responsibility Division; and Ms. Lakshmi Rajapaksha, Factory Manager. Also in attendance were the Divisional Secretary of Karuwalagaswewa and the Director of Indigenous Community Health of the Northwestern Province.
#LinkNatural #SustainableFarming #FarmerAppreciation




